Smart Exams • Real Results

Test With Confidence
Succeed With Clarity

Prime Online Exam System. Take mock exams, track your progress, and get ready for your O/L and A/L examinations with our advanced platform.

Exam Rules & Regulations

විභාග නීති සහ රෙගුලාසි

01

කාල සීමාව (Time Limit)

සියලුම ප්‍රශ්න පත්‍ර නියමිත කාල සීමාව තුළ අවසන් කළ යුතුය. කාලය අවසන් වූ පසු ස්වයංක්‍රීයව පිළිතුරු පත්‍රය භාර ගැනේ.

02

විභාගය ආරම්භ කිරීම (Grace Period)

විභාගය ආරම්භ වීමට නියමිත වේලාවෙන් විනාඩි 10ක් ඇතුළත එය ආරම්භ කළ යුතුය. ඉන්පසු එය අහෝසි (Expired) වනු ඇත.

03

අවංකභාවය (Integrity)

විභාගය අතරතුර වෙනත් අන්තර්ජාල පිටු වෙත යාම හෝ බාහිර උදව් ලබා ගැනීම සපුරා තහනම් වේ.

04

ප්‍රතිඵල (Instant Results)

විභාගය අවසන් කළ වහාම ඔබගේ ලකුණු සහ වැරදුණු ප්‍රශ්න සඳහා නිවැරදි පිළිතුරු බලා ගත හැකිය.

Ace Your Exams with
Advanced Tools

Track your time, get instant results, and practice with real exam formats—all from one high-performance platform.

Smart Proctored Exams

Experience real exam conditions with built-in timers, auto-submissions, and strict browser enforcements to ensure integrity.

Instant Results

Get your scores immediately after submission with detailed performance breakdowns, correct answers and detailed explanations.

Localized Syllabus

Access a massive library of past papers and model papers specially tailored for the Sri Lankan O/L and A/L syllabus.

Our Story

Who We Are | අපි කවුද?

Education Redefined

Empowering the next generation of scholars.

Prime Online - Education Institute is a modern learning platform designed specifically for Sri Lankan O/L and A/L students.

Our mission is to provide accurate, clear, and engaging educational content. With the guidance of experienced educators, we help you master Science, Mathematics, and other core subjects with ease and confidence.

100%
Syllabus Coverage
Elite
Instructors
අධ්‍යාපනයේ නව මානයක්

හෙට දින දිනන දරුවන් වෙනුවෙන්.

Prime Online - Education Institute යනු ශ්‍රී ලාංකික O/L හා A/L සිසුන් සඳහා නිවැරදි, පැහැදිලි හා රසවත් ලෙස විෂය නිර්දේශ ඉගැන්වීමේ නවීන ඉගෙනුම් වේදිකාවකි.

අත්දැකීම් සහිත ගුරුවරුන්ගේ මගපෙන්වීමෙන්, විද්‍යාව, ගණිතය සහ අනෙකුත් මූලික විෂයයන් ඔබේ අත් තුළ තබා ගැනීමට අපි උදව් කරමු. අපගේ අරමුණ වන්නේ සෑම සිසුවෙකුටම ඉහළම ගුණාත්මකභාවයෙන් යුත් අධ්‍යාපනයක් ලබා දීමයි.

100%
විෂය නිර්දේශය
ප්‍රවීණ
ගුරු මණ්ඩලය
Free Resources

Past Papers Library

Recently added free past papers — download instantly without an account.

Want access to more exclusive papers and mock exams?

Get in Touch

Have questions? We're here to help you succeed.