Rules & Regulations
නීති රීති සහ කොන්දේසි
General Exam Conduct (පොදු විභාග නීති)
- Students must log in at least 10 minutes before the exam starts. (විභාගය ආරම්භ වීමට විනාඩි 10 කට පෙර පද්ධතියට ඇතුළු විය යුතුය.)
- The exam window will strictly follow the scheduled time. No extra time will be given for late logins. (විභාග කාලය නියමිත වේලාවටම අවසන් වේ. ප්‍රමාද වී පැමිණෙන සිසුන්ට අමතර කාලයක් ලබා නොදේ.)
- Any attempt to use multiple devices or tabs during the exam is strictly prohibited. (විභාගය අතරතුර වෙනත් ටැබ් හෝ උපකරණ භාවිතා කිරීම තහනම් වේ.)
Integrity & Anti-Cheat (වංචා වැළැක්වීම)
- The system monitors tab switching and browser activity. Multiple violations may lead to automatic disqualification. (පද්ධතිය මගින් ඔබගේ බ්‍රව්සරය නිරීක්ෂණය කරන අතර, නීති උල්ලංඝනය කළහොත් විභාගය අවලංගු විය හැක.)
- Developer tools and screen recording software must be disabled. (Developer tools සහ Screen recording මෘදුකාංග ක්‍රියාවිරහිත කළ යුතුය.)
Submission & Results (පිළිතුරු භාරදීම සහ ප්‍රතිඵල)
- Answers are automatically saved. If the timer runs out, your exam will be submitted automatically. (කාලය අවසන් වූ පසු ඔබගේ පිළිතුරු ස්වයංක්‍රීයව භාරදෙනු ලැබේ.)
- Results are calculated based on the system database and are final. (පද්ධතිය මගින් ලබාදෙන ප්‍රතිඵල අවසාන තීරණය වේ.)
Account Usage (ගිණුම් භාවිතය)
- Your account is personal. Sharing login credentials will lead to permanent suspension. (ඔබගේ ගිණුම වෙනත් අයෙකු සමඟ බෙදාගැනීම තහනම් වන අතර එසේ කළහොත් ගිණුම අවලංගු කරනු ලැබේ.)
- Accurate profile information (NIC, Subject) must be maintained. (නිවැරදි තොරතුරු ඔබගේ ගිණුමේ ඇතුළත් කර තිබිය යුතුය.)
By using the Prime Online Exam Portal, you agree to abide by these rules.
I Understand, Let's Start